ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ පැවැති නගරසභා මැතිවරණය පැවැත්වෙන අතරතුරේ සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
මැතිවරණ පැවැත්වෙද්දී ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව සිදුවන ප්‍රාන්තයක් යන්නේ බටහිර බෙංගාලය යැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි. නගරසභා මැතිවරණය පැවැත්වූයේ පසුගිය සෙනසුරාදා (8) ය. ලක්ෂ දෙකකට වැඩි අපේක්ෂකයන් පිරිසක් මැතිවරණයට ඉදිරිපත් වී සිටි බව පැවැසෙයි. බටහිර බෙංගාලයේ ජනගහනය මිලියන 104 කි.
ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවුණු බව පැවැසෙන්නේ කොමියුනිස්ට්වාදී ත්‍රිණමූල් කොංග්‍රසය සහ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂ සාමාජිකයන් අතරේය. බටහිර බෙංගාලයේ බලයේ සිටින්නේ ත්‍රිණමූල් කොංග්‍රසයයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බටහිර බෙංගාලයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා