පිලිපීනයට ඔබ්බෙන් මුහුදේ භූමි කම්පාවක් හටගත්තේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.2 ක් ලෙසය. භූමි කම්පාව හටගත්තේ කැටෙන්ඩුනේස් නමැති දූපතේ සිට කිලෝ මීටර් 120 ක් පමණ දුරිනි.
භූමි කම්පාවත් සමඟ අවට දූපත්වලට සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. සිදුවුණු දේපල හානි හෝ ජීවිත හානි හෝ ගැන මෙතෙක් වාර්තා වී නැත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd