IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පිලිපීනය ඇමෙරිකාව දැවැන්ත යුද අභ්‍යාසයක

චීනයේ උදහසට ලක් වන අයුරින් ඇමෙරිකාව පිලිපීනය සමඟ එක් වී දැවැන්ත යුද අභ්‍යාසයක් ආරම්භ කළේය. ඒ දකුණු චීන මුහුදු සීමාවේ ලවාග් වලරය ආශ්‍රිතවය.

ඇමෙරිකාවත් පිලිපීනයත් මේ අයුරින් දැවැන්ත යුද අභ්‍යාසයක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. යුද නැව්, හෙලිකොප්ටර් යානා, මිසයිල යොදා ගනිමින් යුද අභ්‍යාසය පැවැත්වූයේ පිලිපීනයට එරෙහිව ආක්‍රමණයක් සිදුවුවහොත් ඊට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිඹිබු කරමිනි.

පිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාකෝස් ජූනියර්ගේ රජය සහ ඇමෙරිකාව අතරේ ශක්තිමත් සබඳතා පවතී. පසුගිය දා චීන නාවික හමුදාවෙන් පිලිපීන නාවික හමුදා යාත්‍රාවලට ජල ප්‍රහාර එල්ල විය.

එම සිද්ධිය මුල්කොට ගනිමින් ඊට එරෙහිව තම හමුදා ශක්තිය ප්‍රදර්ශනය කිරීමක් ලෙස පිලිපීනය ඇමෙරිකාව සමඟ එක් වී මෙසේ යුද අභ්‍යාසයක් ආරම්භ කළ බව පැවැසෙයි.



අදහස් (0)

පිලිපීනය ඇමෙරිකාව දැවැන්ත යුද අභ්‍යාසයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 84 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 881 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site