
තමන් සතු ‘මිග් 29’ ප්‍රහාරක ජෙට් යානා 4 ක් යුක්රේනයට ලබා දීමට තීරණය කළේ යැයි පෝලන්ත ජනාධිපති ඇන්ද්‍රෙස් ඩූඩා පවසයි.
එම ගුවන් යානා ඉදිරි දින කීපය ඇතුළත යුක්රේන හමුදාවට ලැබා දීමට පියවරු ගන්නා බව පෝලන්ත ජනාධිපතිවරයා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට පැහැදිලි කර තිබේ.
සෝවියට් සමයේ නිපදවූ ‘මිග් 22’ ප්‍රහාරක යානා රැසක් පෝලන්තය සතුව ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd