
ත්‍රස්තවාදී චෝදනා මත, නඩු විභාගයක් බලාපොරොත්තුවෙන්, ලන්ඩන ් නුවර බන්ධනාගාරයක රඳවා සිටි සැකකරුවකු එම බන්ධනාගලාරයෙන් පැනගොස් ඇති බවත්, ඔහු සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.
ඩැනියෙල් අබ්ස් කලීෆ් නමැති 21 හැවිරිදි මොහු බි්‍රතාන්‍ය සොල්දාදුවෙකි. මොහු රඳවා තැබුණේ වොන්ඞ්ස් වර්ත් බන්ධනාගාරයේය. ඩැනියෙල් අබ්ස් කලීෆ්, බන්ධනාගාරයෙන් පලා ගොස් ඇත්තේ කෝකියකු ලෙස වෙස්වලා ගනිමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd