පිලිපීනයේ, මින්දනාවෝ පළාතේ, මරාවි නගරයේ විශ්ව විද්‍යාලයක කතෝලික දේව මෙහෙයට එල්ල කළ ප්‍රහාරයේ වගකීම එරට ක්‍රියාත්මක අයි.එස්. ත්‍රස්ත කණ්ඩායම විසින් බාර ගනු ලැබ තිබේ.
ප්‍රහාරයෙන් මියගිය ගණන 3 කි. තවත් තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු බව මාධ්‍ය වාර්තා කළේය. දේව මෙහෙය පැවැත්වෙමින් තිබුණේ විශ්ව විද්‍යාලයේ ශරීර සුවතා ශාලාවේය. මේ වනවිට විශ්ව විද්‍යාලයේ කටයුතු නවත්වා දමා ඇති බවත්, ඊට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බවත් පැවැසෙයි.
පිලිපීනයේ කතෝලික ප්‍රජාව ඉලක්ක කර ගනිමින් අයි.එස්. ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කරන්නේ 2017 වසරේ සිටය. එම ප්‍රහාරවලින් මේ වනවිට මියගිය ගණන 1000 ඉක්මවා තිබේ.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්‍රස්තයෝ භාර ගනිති