
රික්ටර් පරිමානයේ ඒකක 7.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් වනවාටු දූපත් කැලැඹිණි. වනවාටු යනු, දකුණු පැසිෆික් සාගරයේ පිහිටි කුඩා දුපත් 80 කින් සමන්විත දුපත් සමූහයකි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වනවාටු පෝට් විලා අගනුවර නිවාස සහ ගොඩනැගිලි සියල්ල භූමි කම්පාවට හසුවීමෙන් බිමට සමතලා වී ඇති බවය. මරණ 10 ක් වාර්තා වන අතර, එය තවත් ඉහළ යෑමට හැකි බව ද පැවැසෙයි.
ප්‍රධාන භූමි කම්පාවෙන් පසු රික්ටර් පරිමාණයේ ඒකක 5.5 ක් සටහන් කළ අතුරු භූමිකම්පා මාලාවකින් ද වනවාටු දූපත් දෙදරා ගිය බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd