
මෙක්සිකෝවේ ඝන වනාන්තරයක සැඟවී තිබුණු පුරාණ මායාවරුන්ට අයත් නටබුන් වූ නගරයක් සොයා ගැනීමට හැකි වී ඇත. මෙම නගරය සොයා ගැනීම සිදුවී ඇත්තේ අහම්බෙන් වීම විශේෂත්වයකි.
නගරය සොයා ගෙන ඇත්තේ පුරාවිද්‍යාව හදාරන සිසුවෙකු චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් වනාන්තර ප්‍රදේශය සිතියම් ගත කරද්දීය.
ඒ අනුව පුරා විද්‍යාඥයන් කණ්ඩායමක් වනාන්තරයට ගොස් සෝදිසි කරද්දී ඔවුන්ට නටබුන් වී මිය මෙම මායා නගරය හමුවුණු බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd