
පේරු ජනාධිපති පේද්‍රෝ කැස්ටෙලෝ දෝෂාභියෝගයෙන් ඉවත් කිරීම සහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, ඊට විරෝධය පළ කරමින් නගර රැසක විරෝධතා පැවැත්වෙයි.
විරෝධතාකරුවන් සහ පොලිසිය අතර හටගත් දරුණු ගැටුම්වලින් එක් විරෝධතාකරුවකු මියගොස් 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
පේද්‍රෝ කැස්ටෙලෝ දූෂණ චෝදනා එල්ල වී ඇත.
ඔහු ජනාධිපති බලතල අවභාවිතයට ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා බලය තහවුරු කර ගැනීමට උත්සාහ ගත්තේය.
දෝෂාභියෝගයකින් කැස්ටෙලෝ ඉවත් කෙරුණේත්, නියෝජ්‍ය ජනාධිපති ලෙස කටයුතු කළ ඩීනා බොලුරේට් ජනාධිපති ධුරයට පත් වූයේත් ඒ අනුවය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd