පැපුවා නිව් ගිනියාව රික්ටර් පරිමාණයේ ඒකක 7 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් කැලැඹී ගියේය.
භූමි කම්පාවේ අපිකේන්ද්‍රය කිලෝ මීටර් 62 ක් මුහුදු පතුළේ සටහන් වී ඇතැයි පැවැසෙයි. සුනාමි අනතුරු ඇඟවීම් ගැන බියක් හටගත්තත්, සුනාමි අනතුරු ඇඟවීමක් සිදු නොවිණි.
භූමි කම්පාවෙන් දූපත්වාසීන් මහත් සේ බියට පත්වුණු බව වාර්තා වේ. සිදුවුණු ජීවිත හානි ගැන හෝ දේපොල හානි ගැන හෝ මෙතෙක් වාර්තා වී නැත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd