
පැපුවා නිව්ගිනියාවේ සංචාරයකට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානමින් සිටින බවත්, ජනාධිපති ධුරයේ රැඳී සිටියදී, ඇමෙරිකන් ජනාධිපතිවරයකු පැපුවා නිව්ගිනියාවේ සංචාරයක නියැලෙන පළමු අවස්ථාව මෙය බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ජනාධිපති බයිඩන්, පැපුවා නිව් ගිනියාවට යන්නේ, ‘ජී7’ සමුළුවට සහභාගී වීමට ජපානය බලා යන අතරතුරේදීය. පැපුවා නිව් ගිනියාවේ ජනගහනය මිලියන 9.4 කි. ලොව තෙවැනි විශාලතම දූපත ලෙස සැලකෙන්නේ ද පැසිෆික් සාගර කලාපයේ පිහිටි පැපුවා නිව් ගිනියාවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd