පැපුවා නිව්ගිනියාවේ කණ්ඩිරාන් පළාත ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹී ගියේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.2 ක් ලෙසය.
භූමි කම්පාවෙන් ජීවිත හානි හෝ දේපොල හානි හෝ සිදුවුණු බව මෙතෙක් වාර්තා වී නැත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd