
යුක්රේන යුද්ධයට මැදිහත් වෙන්නැයි, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, කිසිම අවස්ථාවක තමන්ට බලපෑමක් කර නැතැයි රුසියාවේත් යුක්රේනයේත් අසල්වැසියකු වන බෙලරූස් රාජ්‍යයේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ පවසයි.
ලුකෂෙන්කෝ යනු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරාය. රුසියානු හමුදාව, ඔවුන් සතු න්‍යෂ්ටික අවි බෙලරූසයේ ස්ථාන කීපයක රඳවා තිබේ. මේ සම්බන්ධයෙන් බටහිර නායකයන් සිය කනස්සල්ල පළ කර ඇතැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd