IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


පුටින් එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳා ගන්න අමාරුයි

ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කී, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් දැඩි ලෙස විවේචනය කළේය.

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන්, සාම සාකච්ඡා පවත්වා රුසියන් ජනාධිපති පුටින් එකඟත්වයකට යෑම අසීරු බව ද ජනාධිපති සෙලෙන්ස්කී එම සම්මුඛ සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.

‘පුටින් එක්ක සාකච්ඡා කරලා එකඟතාවක් ඇති කර ගැනීම භයානකයි. වැග්නර් කුලී හේවා බලඇණියේ නායක යෙව්ගිනි ප්‍රෙගොෂින්ට සිදුවුණු දේ අමතක කළ නොහැකියි. බලය අල්ලා ගැනීමට උත්සාහ කළා ඔහුට චෝදනා එල්ල වුණා. පුටින් සමඟ සාකච්ඡා කරලා එකඟත්වයක් ඇති කර ගත්තා. අන්තිමේදී ප්‍රෙගොෂින්ට මැරෙන්න සිදුවුණා’ යැයි සෙලෙන්ස්කී පැහැදිලි කර තිබේ.



අදහස් (0)

පුටින් එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳා ගන්න අමාරුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 355 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 102 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site