IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි ඉන්දියාව සතුයි

පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි ඉන්දියාව සතු බවත්, ඉන්දියාවට සහ පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි චීනය සතු බවත්, ලෝකයේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ස්වීඩන පර්යේෂකයන් පිරිසක්, එළිදැක්වූ වාර්තාවක සඳහන් වෙයි.

ස්වීඩන පර්යේෂකයන් මෙම වාර්තාව සකස් කර ඇත්තේ, ලෝකයේ න්‍යෂ්ටික බලැති රටවල් 9 සම්බන්ධයෙනි. පසුගිය 2023 වසරේ දී එම රටවල් බොහොමයක් ඔවුන්ගේ න්‍යෂ්ටික අවි ‘යවත්කාලීන’ කරගෙන ඇතැයි ද එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි. 

ඉන්දියාව, පාකිස්තානය සහ චීනයට අමතරව ලොව න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රටවල් අතරේ ඇමෙරිකාව, රුසියාව සහ ප්‍රංශය ද සිටී.

(එන්.ඩී.ටීවී)



අදහස් (1)

පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි ඉන්දියාව සතුයි

Daano Monday, 24 June 2024 10:45 AM

ඇමෙරිකාවේ ඒවා කියන්නේ නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 178 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 56 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site