
පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අතිරේක ඩොලර් බිලියන 1.5 ක ණයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
ඒ, දේශගුණික විපර්යාස හේතුවෙන් රට තුළ ඇති වන බලපෑම්වලට මුහුණදීමට සිදුවී ඇති බැවිනි.
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා හමුවී මෙම ඉල්ලීම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd