
එලැඹෙන ඔක්තෝබර් මාසයේ මහ මැතිවරණයකට යෑමට හැකි යැයි පාකිස්තාන මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.
සින්ද් සහ බලුකිස්තාන ප්‍රාන්තවල ප්‍රාන්ත මැතිවරණ අගෝස්තු 12 වැනිදා පැවැත්වීමට කටයුතු කරන බවත් ඉන්පසු ලබන ඔක්තෝබර් 11 වැනිදා මහ මැතිවරණය පැවැත්විය හැකි බවත් පාකිස්තාන මැතිනවරණ කොමිසම වැඩි දුරටත් පෙන්වා දී ඇත.
පාකිස්තාන ව්‍යවස්ථාවට අනුව, වසර පහෙන් පහට මහ මැතිවරණ පැවැත්වීම කළ යුතුය. භාරකාර රජයක් පිහිටුවීම කළොත්, දින 60 ක් ඇතුළත මැතිවරණයක් පැවැත්විය යුතුය.
අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් නෙරපා දැමීම සිදුවූයේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේය. ඉන්පසු බලයට ආවේ විශ්වාසභංගය පාර්ලාමේන්තුවට ඉදිරිපත් කළ විපක්ෂ සන්ධානය මෙහෙයවූ ෂෙහ්බාස් ෂරීෆ්ය.
මෙම ජනවාරියේ පන්ජාබ් ප්‍රාන්තයේත්, කයිබර් පක්තුන්කාවා ප්‍රාන්තයේත් ප්‍රාන්ත මැතිවරණ පැවැත්විණි. ඒවා විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේ ඉම්රාන් ඛාන්ගේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂයයි.
2025 දෙසැම්බර් මස 04
715
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාකිස්තාන මැතිවරණය ඔක්තෝබරයේ