IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


නිව්යෝක් නුවර වෙඩි තැබීමක්

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි මහල් ගොඩනැගිල්ලකට කඩා වැදුන තුවක්කුකරුවකු කළ වෙඩි තැබීමකින්‍, සිවු දෙනෙක් මියගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලැබූහ.

මෙම වෙඩි තැබීම කළ සැකකරු, ලාස් වේගාස් නුවර සිට පැමිණි 27 හැවිරිදි ෂේන් ටමුරා නමැත්තා බව පොලිසිය පවසයි. 

ෂේන් ටමුරා ද වෙඩි තබා ගනිමින් දිවි නසා ගත්තේය.

ෂේන් ටමුරා සිදු කළ වෙඩි තැබීමෙන් මියගිය පිරිස අතරේ පොලිස් නිලධාරියෙක් ද සිටී. 

 



අදහස් (2)

නිව්යෝක් නුවර වෙඩි තැබීමක්

පිටිගල මිලානෝ Tuesday, 29 July 2025 11:52 AM

ඇමරිකාවේ නිතරම සමූල ඝාතන සිදුවේ. පාසල්වල, විශ්වවිද්‍යාල වල ළමයින් නිතරම සමූල ඝාතන වලින් මිය යනවා. ඉතාමත්ම අනාරක්ෂාකාරී රටක්. සෝමාලියාවේවත් මෙවන් අපරාධ සිදුවන්නේ නැත. රටේ විශාල ආර්ථිකයක් තිබුනාට සියල්ල යුධවියදම් සදහා වියදම් කරන නිසා සාමාන්‍ය මිනිසුන්ට සමාජ ආරක්ෂණයක් රජයෙන් නැත. බොහෝ අය පාරේ නිදාගනිති. මාගේ යාළුවෝ බොහෝ දෙනෙක් බෙහෙත් ගෙන්නා ගන්නේ ලංකාවට කෝල් කරලා දොස්තරලාගෙන් උපදෙස් අරගෙන තැපෑලෙන්. ස්ටේටන් දූපතේ බොහෝ දෙනෙක් බෙහෙත් ගන්නේ ලංකාවෙන් මේ විධියටයි.

:       0       3

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 29 July 2025 12:48 PM

ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 61 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 217 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 555 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site