IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


නවීන මාදිලියේ ආයුධ නිපදවන්න උතුරු කොරියාව සූදානම්

නවීන මාදිලියේ ප්‍රබල අවි නිෂ්පාදනය කිරීමේ අරමුණින්, අධි තෙරපුම් ළන ඉන්ධන මෝටරයක් සාර්ථකව අත්හදා බැලීමට සමත් වුණු බව උතුරු කොරියාව පවසයි.

උතුරු කොරියාව නිපදවූ මෙම මෝටරයෙන් ඕනෑම ආකාරයක නව අවියක් පණ ගැන්වීමට හැකිවනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉතා කෙටි කාලයක් තුළදී මෙම මෝටරය නිපදවීමට හමුදාව සමත් වීම විශාල ජයග්‍රහණයක් යැයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් පෙන්වා දී ඇත.

උතුරු කොරියාව සතුව න්‍යෂ්ටික අවි තිබේ. උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් ද සිදු කරයි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පනවා ඇත්තේ ද උතුරු කොරියාව හිතුවක්කාර අන්දමින් සිදු කරන මෙම අත්හදා බැලීම් නිසාය.

(රොයිටර්)



අදහස් (0)

නවීන මාදිලියේ ආයුධ නිපදවන්න උතුරු කොරියාව සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26038 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18156 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10864 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 602 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 177 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 838 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site