
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර තම තානාපති කාර්යාලය යළිත් ක්‍රියාත්මක කරන බව ඇෆ්ගන් තලේබාන් රජය පවසයි.
නවදිල්ලියේ ප්‍රධාන තානාපති කාර්යාලයට අමතරව, මුම්බායි සහ හයිද්‍රාබාද් කොන්සල් කාර්යාල ද තව දුරටත් සේවා සැපැයීම සිදු කරනු ඇති බව ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
නවදිල්ලියේ තානාපති කාර්යාලය සහ කෙන්සල් කාර්යාල වසා දැමීමට, තලේබාන් රජය තීරණය කළේ තලේබාන් රජයට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික සහාය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයෙන් නොලැබෙන බවත්, තව දුරටත් ඉන්දීය රජය සමඟ සබඳතා පැවැත්වීමෙන් තේරුමක් නොමැති බවත් පෙන්වා දෙමිනි.
කෙසේ නමුත්, යළි තානාපති කාර්යාල කටයුතු ආරම්භ කරමින්, ඇෆ්ගන් තලේබාන් රජය පැහැදිලි කර ඇත්තේ, ඉන්දියාවේ සිටින ඇෆ්ගන් ජාතිකයන්ට අවශ්‍ය සේවා ලබා දීමේ අරමුණින්, තම සේවා දිගටම සිදුවනු ඇති බවය.
2025 නොවැම්බර් මස 04
86
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2024
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නවදිල්ලියේ ඇෆ්ගන් තානාපති කාර්යාලය යළි වැඩ