
ඉරාන නාවික හමුදාව, පසුගිය දා අත්අඩංගුවට ගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සිටි ඉන්දියානු කාර්යමණ්ඩල සාමාජිකයින් සියලුදෙනා මුදාහැර ඇතැයි පැවැසෙයි.
ඊශ්‍රායලය බලා යාත්‍රා කරමින් තිබූ මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ කාර්යමණ්ඩලය 25 දෙනෙකු සමග පසුගිය අප්‍රේල් 13 වනදා ඉරානය භාරයට ගෙන තිබුණි. එම කාර්යමණ්ඩලයේ සිටි ඉන්දියාන්වන් ගණන 17 කි.
අල්ලා ගත් නෞකාව නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් කිසිවක් පවසා නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd