
න්‍යෂ්ටික බලවතකු නොවන රටක්, එවැනි න්‍යෂ්ටික බලැති රටක සහාය ලබා ගනිමින් ප්‍රහාරයක් එල්ල කරන්නේ නම් එය ‘ඒකාබද්ධ’ ප්‍රහාරයක් ලෙස සැලකන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
රුසියන් ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ, රුසියන් යුක්රේන යුද්ධයේ දී, න්‍යෂ්ටික බලය ඇති බටහිර රටවල්, රුසියාවට පහර දීමට යුක්රේනයට සහාය පළ කරන බැවිනි.
යුක්ර්නය න්‍යෂ්ටික බලවතකු නොවන අතර, යුක්රේනයට න්‍යෂ්ටික බලවතකුගෙන් එවැනි ප්‍රහාරයකට න්‍යෂ්ටික අවි ලැබිය හැකි යැයි බියක් නිර්මාණය වී ඇත.
රුසියන් ජනාධිපති පුටින් පැහැදිලි කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික අවි සම්බන්ධ සම්මත කරගත් නීති මාලාව උල්ලංඝනය කරමින් න්‍යෂ්ටික බලැති රටක් න්‍යෂ්ටික බලය නොමැති රටකට න්‍යෂ්ටික අවි දීම කිසිසේත් සුළුවෙන් තැකිය නොහැකි බවය.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1525
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
486
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් පුටින් කරුණු දක්වයි