
නයිජීරියාවේ හමුදා හෙලිකොප්ටරයකට සතුරු ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් හෙලිකොප්ටරය මුළුමනින්ම විනාශ වී කඩා වැටුණි.
නයිජීරියානු හමුදා සොල්දාදුවන් 26 දෙනකු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ. අට දෙනකු බරපතල තුවාල ලබා දිවි ගලවා ගත් බව ද පැවැසෙයි.
හෙලිකොප්ටරයට පහර දී ඇත්තේ සන්නද්ධ අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක් යැයි නයිජීරියානු ආරක්ෂක අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd