
නයිජීරියානු ජනාධිපතිවරණය ජය ගැනීමට පාලක පාලක ප්‍රගතශීලි පක්ෂ අපේක්ෂක බෝලා ටිනුබු සමත් විය. 70 හැවිරිදි ටිනුබු ව්‍යාපාරිකයෙකි.
නයිජීරියානු ජනාධිපතිවරණය පැවැත්වූයේ ජනාධිපති සහ උප ජනාධිපති තෝරා ගැනීමේ අරමුණින්ය. බෝලා ටිනුබු, ලාගෝස් පළාතේ හිටපු ආණ්ඩුකාරවරයාය.
ලාගෝස් පළාතේ දියුණුව වෙනුවෙන් අමිල මෙහෙවරක් කළ තැනැත්තකු ලෙස බෝලා ටිනුබු ජනතා ප්‍රසාදය දිනා සිටී.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd