
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර, අද (9) අලුයම භූ කම්පන මාලාවකින් දෙදරා ගියේය.
භූ විද්‍යාඥයන් පෙන්වා දුන්නේ එය ඊට පෙර නේපාලය කැලැඹූ ප්‍රබල භූමි කම්පාවෙන් පසු හටගත් අතුරු භූ කම්පන මාලාවක් බවය.
නේපලය කැලැඹී ගියේ රික්ටර් පරිමානයේ ඒකක 6.3 ක් සටහන් කළ භූමි කම්පාවකිනි. එම භූමි කම්පාවෙන් පසු ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පසු කම්පනවලින් කැලැඹුණේ අද (9) අලුයම් 4 ට පමණය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd