IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නෙදර්ලන්ත අගමැති ධුරය හිටපු බුද්ධි අංශ ප්‍රධානියාට

යුරෝපා රාජ්‍යයක් වන නෙදර්ලන්තයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා එරට හිටපු බුද්ධි අංශ ප්‍රධානී 67 හැවිරිදි ඩික් ස්කූෆ් නම් කිරීමට එරට සන්ධාන රජය තීරණය කර තිබේ.

නෙදර්ලන්ත මහ මැතිවරණය පසුගිය වසරේ නොවැම්බරයේ පැවැත්විණි. නෙදර්ලන්තයේ සන්ධාන රජයක් පිහිටුවා ඇත්තේ, පක්ෂ 4 ක එකමුතුවෙනි. වසර 14 ක් නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ මාක් රූට් ධුරයෙන් ඉවත්ව යෑමත් සමඟ එම අඩුව පිරවීමට ඩික් ස්කූෆ් ට හැකිවනු ඇති බව සන්ධාන රජයේ විශ්වාසය වී ඇත.

තමන් අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙන්නේ නම්, ඒ නව රජයක් පිහිටුවන සන්ධාන පක්ෂ හතරට පමණක් නොව, සමස්ත නෙදර්ලන්ත වැසියන් වෙනුවෙන් යැයි ඩික් ස්කූෆ් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.



අදහස් (0)

නෙදර්ලන්ත අගමැති ධුරය හිටපු බුද්ධි අංශ ප්‍රධානියාට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 214 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 64 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site