
යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 107 ක යුද ආධාර ලබා දීමට තමන් සූදානම් බව, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානය පවසයි.
මෙය රුසියාවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. ආධාර ලබා දීම සම්බන්ධයෙන්, නේටෝ සාමාජික රටවල් සාකච්ඡා පවත්වන බව ද වාර්තාවේ.
‘නේටෝ’ යනු ඇමෙරිකාව ඇතුළු යුරෝපා බටහිර රටවල් එක් වී, රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ යුක්රේනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd