
දකුණු කොරියාව සහ ඇමරිකා හමුදා දැවැන්ත යුද අභ්‍යාසයක් ආරම්භ කළේය. මාධ්‍ය වාර්තා කළේ වසර 5 කට පසු දකුණු කොරියාව සහ ඇමරිකාව එක් වී ආරම්භ කළ විශාලතම යුද අභ්‍යාසය මෙය බවයි.
දිනෙන් දින උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන හමුවේ තම බලය පෙන්වීමට මෙම යුද අභ්‍යාසය හරහා දකුණු කොරියාව සහ ඇමෙරිකාව උත්සාහ ගනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
දින 10 ක් තිස්සේ පැවැත්වෙන මෙම යුද අභ්‍යාසයට ඇමරිකා නාවික හමුදාවේ ප්‍රබල යුද නැව් සම්බන්ධ වෙයි. යුද අභයාසය නම් කර ඇත්තේ ‘ෆ්‍රීඩම් ෂීල්ඩ්’ යනුවෙනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd