
ප්‍රබල භූමි කම්පාවලින් සහ පසුකම්පනවලින් තුර්කියේත් සිරියාවේත් කුඩා දරුවන් මිලියන 7 ක් පීඩාවට පත්වී සිටින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් ‘යුනිසෙෆ්’ සංවිධානය පවසයි.
‘යුනිසෙෆ්’ සංවිධානය පවසන ආකාරයට, භූමි කම්පාවෙන් හානි සිදුවුණු තුර්කියේ පළාත් 10 ක වෙසෙන කුඩා දරුවන් මිලියන 4.6 ක් සහ සිරියාවේ කුඩා දරුවන් මිලියන 2.5 ක් මෙසේ උන්හිටිතැන් අහිමි වී, කිසිදු පහසුකමක් නොමැතිව පීඩාවට පත් වී සිටින ‘යුනිසෙෆ්’ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd