
ළැව් ගිනිවලින් සිදුවන හානිය දැක ගැනීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරීපත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් කැලිෆෝනියාව බලා යෑමට සූදානමින් සිටින බව වාර්තාවේ.
ඇමෙරිකාවේ ජනගහනය අතින් දෙවැනි විශාලතම නගරය ලෙස ද සැලකෙන ලොස් ඇන්ජලීස් ඇත්තේ කැලිෆෝනියා ජනපදයේය.
ළැව් ගින්නෙන් සිදුවුණු විනාශය දැක ගැනීමටත්, උන්හිටිතැන් අහිමි වුණු ලොස් ඇන්ජලීස් වැසියන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසා බැලීමටත් ට්‍රම්ප් සූදානම් බව පැවැසෙයි. ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත්තේ ලබන 20 වැනිදාය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd