
රුසියන් යුක්රේන අර්බුදයේ දී යුක්රේනයට සහාය පළ කරන බව තහවුරු කරමින්, දකුණු කොරියානු ජනාධිපති යූන් සූක් යෝල් යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය.
සාකච්ඡා කිරීමෙන් පසු යුක්රේන රජයට ඇමෙරිකන් ඩොලර් මිලියන 150 ක මුදලක් පරිත්‍යාග කිරීමට දකුණු කොරියානු ජනාධිපති යූන් පොරොන්දුවක් දුන්නේය. ඊට අමතරව, යුද ආධාර ද යුක්රේන හමුදාවට ලබා දෙන බව ද දකුණු කොරියානු ජනාධිපතිවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd