
දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල් සහ ජනාධිපති ආර්යා කිම් කියොන් හෛයි හෙට (25) ඇමෙරිකාවේ නිල සංචාරයකට පැමිණීමට නියමිතය.
දකුණු කොරියානු ජනාධිපති සහ ආර්යාව, උණුසුම් අයුරින් පිළිගනිමින්, ඔවුන් වෙනුවෙන් විශේෂ රාජ්‍ය භෝජන සංග්‍රහයක් පැවැත්වීමට බයිඩන් යුවළ සූදානම් වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd