
දකුණු අප්‍රිකාවේ කොලරා වසංගත තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතී. දකුණු අප්‍රිකා වැසියන් රජයට චෝදනා කරන්නේ බීමට හෝ ගෙදරදොර කටයුතු කරගෙන යෑමට පිරිසුදු පානීය ජලය නිසි ලෙස නොලැබීම කොලරා වසංගතයට හේතුවක් බවය.
කොලරා වසංගත තත්ත්වය දරුණු ලෙස ව්‍යාප්ත වී ඇත්තේ ගුටෙන්ග් පළාතේය. දකුණු අප්‍රිකාවේ වැඩිම ජනගහනයක් වෙසෙන පළාතක් ලෙස සැලකෙන්නේ ගුටෙන්ග්ය.
ගුටෙන්ග් රෝහල් සියල්ල කොලරා රෝගීන්ගෙන් පිරී ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මේ වනවිට කොලරා රෝගීන් 100 කට වැඩි දෙනකු ප්‍රතිකාර ලබමින් පසුවන බවත්, මරණ 20 ක් වාර්තා වන බවත් මාධ්‍ය වැඩි දුරටත් කියා සිටී. රෝහල්ගත කළ 100 දෙනාගෙන් 37 දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දකුණු අප්‍රිකාවේ කොලරා වසංගතයක්: 15 ක් මියයති