
ගාසා තීරයේ, ගාසා රෝහල තුළ පලස්තීන සිවිල් වැසියන් 1,000 ක පිරිසක් මිනිස් පළිහක් ලෙස රඳවාගෙන, ආරක්ෂිතව සැඟවී සිටි, හමාස් නායක අහ්මද් සියාද් ඝාතනය කිරීමට තම හමුදා සමත් වූ බව ඊශ්‍රායලය කියයි.
ඊශ්‍රායල හමුදා ගාසා රෝහලට ගුවනින් පමණක් නොව, ගොඩබිමින් ද ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ, මියගිය පිරිස අතරේ අහ්මද් සියාද් ද සිටි බව ඊශ්‍රායල හමුදාව වැඩි දුරටත් කියා සිටී.
මේ වනවිට ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් හමාස් සටන්කාමී නායකයන් බොහෝ දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
104
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2031
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තවත් හමාස් නායකයෙක් ඝාතනය කෙරේ