
මුළු ලොවම කම්පා කරමින් අනතුරට පත් වුණ දකුණු කොරියානු ‘ජේජු’ ගුවන් සේවයට අයත් තවත් ගුවන් යානයක් ඊයේ (30) අකරතැබ්බකට මුහුණ දුන්නේය. ඒ, යානයේ රෝද නිසි ලෙස ක්‍රියාත්මක නොවීමත් සමඟය.
යානය, දකුණු කොරියාවේ ‘ගිම්පෝ’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වෙද්දී, යානයේ රෝද හකුලුවා ගැනීමට නියමුවන්ට නොහැකි විය. යානය ආපසු හදිසි ගොඩබෑමකට ලක් කළ අතර, එහි සිටි 161 දෙනාට කිසිදු අනතුරක් සිදු නොවිණි.
ඊයේ (30) අනතුරට පත් වූ ‘ජේජු’ ගුවන් සේවයට අයත් මගී යානය ගුවන් පථයේ ලිස්සා ගොස් හැපී පුපුරා කැබලි වූයේ එහි රෝද දිග නොහැරුණු බැවිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd