
ඉරානයට ලබා දුන් දින 10 ක සහන කාලය අවසන් බවත්, ඉතිරිව ඇත්තේ පැය 48ක් පමණක් බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. එම පැය 48 අවසන් වෙද්දී, ඉරානය ඇමෙරිකාව සමඟ පැහැදිලි එකඟතාවකට නොපැමිණෙන්නේ නම්, ඉරානය සුන්නද්ධූලි කර දමන බවට ට්‍රම්ප් ප්‍රතිඥා දී ඇත.
එම පැය 48 ට අවසන් වීමට පෙර, හෝමූස් සමුද්‍ර සන්ධිය වහා විවෘත කළ යුතු යැයි ද ට්‍රම්ප් ඉරානයට දන්වා ඇත. ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇත්තේ ඉරානයට එරෙහිව යන ඇමෙරිකන් සහ ඊශ්‍රායල හිතවාදී රටවලට පමණි. සෙසු භාන්ඩ සහ ඉන්ධන ප්‍රවාහන නෞකාවලට හෝමූස් විවෘත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd