
ඇෆ්ගන් තලේබාන් රජයේ හමුදා එල්ල කළ ප්‍රහාරයකින්, අයි.එස්. ත්‍රස්ත සාමාජිකයන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මෙම අයි.එස්. ත්‍රස්තයන් මියගොස් ඇත්තේ තලේබාන් රජයේ හමුදා උතුරුදිග බල්ක් පළාතේ සිදු කළ වැටලීමකදී යැයි ද පැවැසෙයි.
ඇමෙරිකා හමුදා පිට වී යෑමත්, තලේබාන්වරුන් යළි ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගැනීමත් සමඟ අයි.එස්. ත්‍රස්තවාදීන් තලේබාන් රජයට තර්ජනයක් වී තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd