
තලේබාන් සංවිධානය ආරම්භ කිරීමට පුරෝගාමී ඔහු එහි පළමු නායක මුල්ලා ඕමාර්ගේ සොහොන ඇති ස්ථානය ප්‍රසිද්ධ කිරීමට තලේබාන් සංවිධානය පියවර ගෙන ඇත.
මුල්ලා ඕමාර්ගේ සොහොන ඇති ස්ථානය පසුගිව වසර කීපය පුරා රහසක් ලෙස තබා ගැනීමට තලේබාන්වරුන් කටයුතු කළ අතර දැන් ඇෆ්ගන් තලේබාන් රජය එය ප්‍රසිද්ධියට පත් කර ඇත. සොහොන ඇත්තේ සබුල් පළාතේ සූරි දිස්ත්‍රික්කයේය.
මුල්ලා ඕමාර් ජීවිතක්ෂයට පත් වූයේ ඇමෙරිකන් හමුදා ප්‍රහාරයකිනි. මුල්ලා ඕමාර් මියගිය බව තලේබාන් සංවිධානය ප්‍රසිද්ධ කළේ 2015 වසරේදීය. කෙසේ නමුත් ඔහු මියගොස් තිබුණේ ඊට වසර තුනකට පෙර යැයි පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd