IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ත්‍රස්ත මර්දන ඒකකයට බෝම්බ ප්‍රහාරයක්

වයඹදිග පාකිස්තානයේ, ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වීමෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 50 කට වැඩිය.

බෝම්බ එල්ල වූයේ ස්වාත් නිම්නයේ කයිබර් පක්තුන්කාවා පළාතේ ස්ථාපිත කර ඇති ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලටය.

කයිබර් පක්තුන්කාවා පළාතේ පොලිස් ස්ථානය, මෙන්ම කයිබර් පක්තුන්කාවා අතිරේක පොලිස් බලඇණි මූලස්ථානය ද පිහිටා ඇත්තේ මෙම ගොඩනැගිල්ලේය.

ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාරගෙන නැත. කෙසේ නමුත් එය පාකිස්තාන තලේබාන් ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාවක් බව සැක කෙරේ.

(අල් ජසීරා)



අදහස් (0)

ත්‍රස්ත මර්දන ඒකකයට බෝම්බ ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 606 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 244 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site