IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ට්‍රම්ප් යළි ග්‍රීන්ලන්තය ඉල්ලයි

ආක්ටික් කලාපයේ විශාල දූපතක් ලෙස සැලකෙන ග්‍රීන්ලන්තය මිලදීගෙන එය ඇමෙරිකාවට එක් කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් යළි සූදානම් වෙයි. ට්‍රම්ප් මෙම යෝජනාව ගෙන ආවේ 2019 වසරේදී ඔහු පළමු වරට ඇමෙරිකන් ජනාධිපති ලෙස කටයුතු කරමින් සිටිද්දීය.

ට්‍රම්ප් දෙවැනිවර ධුරයේ දිවුරුම් දෙන්නේ ලබන 2025 වසරේ ජනවාරි 20 වැනිදාය. 

ට්‍රම්ප් දිගින් දිගටම අවධාරණය කර ඇත්තේ ග්‍රීන්ලන්තය මිලදී ගැනීමේ අදහස අත්හැර නැති බවය. ග්‍රීන්ලන්තය දිගින් දිගටම ට්‍රම්ප්ට පෙන්වා දී ඇත්තේ, ග්‍රීන්ලන්තය අයිති ග්‍රීන්ලන්ත වැසියන්ට පමණක් බවය.

ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්කයට අයත්, ඩෙන්මාර්ක පාලනය යටතේ පවතින විශාල දූපතකි. ඇමෙරිකන් කඳවුරු ගණනාවක් මෙහි පිහිටුවා ඇත. ඇමෙරිකානුවන්ට යුරෝපයට යා හැකි කෙටිම මාර්ගය ලෙස සැලකෙන්නේ ද ග්‍රීන්ලන්තය හරහාය.



අදහස් (0)

ට්‍රම්ප් යළි ග්‍රීන්ලන්තය ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 36 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 832 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site