
අවුරුදු සියයක් ආයු වලඳා අභාවප්‍රාන්ත වූ ඇමෙරිකන් ජනාධිපති ජිමී කාටර්ගේ දේහය, වොෂින්ටන් අගනුවර, කැපිටල් හිල් ගොඩනැගිල්ලේ මහජන ගෞරව සඳහා තබා ඇත.
රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයන් ද පිරිවරා ගනිමින්, ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා කැපිටල් හිල් ගොඩනැගිල්ලට පැමිණ හිටපු ජනාධිපති කාටර්ට අවසන් ගෞරව දැක්වූහ.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ට්‍රම්ප්, ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ ලබන 20 වැනිදාය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd