
ඇමෙරිකා ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බරයේ පැවැත්වෙයි. ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයෙන් ඊට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයා වන්නේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ය.
ඊයේ එනම් අප්‍රේල් පළමු වැනිදා, ට්‍රම්ප් සිය ආධාරකරුවන්ට පණිවුඩයක් යවා තිබුණේ තමන් ජනාධිපතිවරණ සටනින් ඉවත් වන බවත් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වහා නවත්වන බවත්ය.
මෙය ට්‍රම්ප් ආධාරකරුවන් මවිතයට පත් කිරීමට හේතුවක් වූ බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි. කෙසේ නමුත් එය අප්‍රේල් පළමු වැනිදා මෝඩයන්ගේ දිනය දා තමන් කළ විහිළුවක් බව ට්‍රම්ප් පසුව පවසා තිබුණි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1718
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ට්‍රම්ප් මෝඩයන්ගේ දිනය දා විහිළු කරලා