
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ලිංගික අපහරණ චෝදනා එල්ල වීමත් සමඟය.
මැට් ගේට්ස්, ට්‍රම්ප්ගේ සමීප හිතවතකු වන අතර, ඔහු ෆ්ලොරීඩා ජනපද කොංග්‍රස් සභාකයෙකි. නීතිපති ධුරයට ට්‍රම්ප්, මැට් ගේට්ස් නම් කළේ නොවැම්බර් 5 වැනිදා ජනාධිපති ධුරයෙන් ජය ගැනීමත් සමඟය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd