
යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ JUICE (ජූස්) යන නමින් නම් කළ රොබෝ ගවේෂණ යානය බෘහස්පති ග්‍රහයාගේ අයිස්වලින් මිදුනු චන්ද්‍රයන් ගවේෂණයට පිටත්ව ගියේය.
ජූස් යානයේ අරමුණ වී ඇත්තේ, මෙම අයිස් චන්ද්‍රයන්ගේ පිටසක්වළ ජීවය ඇතිදැයි සෙවීමය.
අප සෞරග්‍රහ මණ්ඩලයේ පිටසක්වළ ජීවීන් (බැක්ටීරියා වැනි) සිටින්නේ නම් සිටිය හැක්කේ මෙම අයිස් චන්ද්‍රයන්ගේ යැයි විද්‍යාඥයෝ අනුමාන කරති.
ජූස් යානය 'එරියෑන් 5' රොකට්ටුවක ආධාරයෙන් උඩු ගුවනට තල්ලු කෙරුණි. යානයට, අයිස් චන්ද්‍රයන් වෙත යෑමට වසර 8 ක් ගත වනු ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd