
ජර්මනියේ මගී දුම්රියක සිදුවුණු පිහි ප්‍රහාරයකින් දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් තවත් මගීන් හය දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.
පිහි ප්‍රහාරය එල්ල කළ තැනැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණු බව ද පැවැසෙයි. පිහි ප්‍රහාරය එල්ල වී ඇත්තේ බ්‍රොක්ස්ස්ඩෙස් නගරයට නුදුරින් පිහිටි දුම්රිය ස්ථානයේ යැයි ද ජර්මන් මාධ්‍ය වාර්තා කර ඇත. පිහි ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd