IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ජෝර්ජියා රජය පනත් කෙටුම්පත හකුලා ගනී

'විදෙස් ඒජන්තවරුන්' යැයි චෝදනා කරමින්, රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍යවලට තහංචි පනවමින්, විදේශවල සහාය ලබන විපක්ෂ ක්‍රියාකාරීන් මර්දනය කිරීමේ අරමුණි, ජෝර්ජියා රජය හඳුන්වා දීමට උත්සාහ කළ නව පනත් කෙටුම්පත ජනතා විරෝධය හේතුවෙන් හකුලා ගැනීම සිදුවිය.

නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී ඊට සහාය දක්වමින් හිමිවූයේ ඡන්ද 36 ක් පමණක් යැයි පැවැසෙයි. පාර්ලිමේන්තුවේ බහුතරය ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි ජනතා විරෝධයක් පැවැතිණි. ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර මධ්‍යයේ
පොලිසිය සමඟ ගැටෙමින් ජෝර්ජියානු වැසියන් පනත් කෙටුම්පතට දැඩි ලෙස විරෝධය දක්වන්න විය.

ජෝර්ජියාව යනු පැරණි සෝවියට් සමුහාණ්ඩුවේ කොටසකි.

නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වී නීතිගත වූයේ නම්, රුසියන් රජය එරට විපක්ෂ කණ්ඩායම්, මාධ්‍ය මර්දනය කරන ආකාරයේ මර්දනයක් ජෝර්ජියාවේ ද ආරම්භ වීමට ඉඩ තිබුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(බීබීසී)



අදහස් (0)

ජෝර්ජියා රජය පනත් කෙටුම්පත හකුලා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 282 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2119 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1611 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site