
2020 වසරේ දී, ලොව පුරා මහත් ආන්දෝලනයක් කළ, ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතික ඇමෙරිකානුවා ඝාතනය කළ, මේ වනවිට බන්ධනාගාරගතව සිරදඩුවම් විදින සුදු ජාතික පොලිස් නිලධාරී ඩෙරෙක් චෞවින්, බන්ධනාගාරයේ දී පිහි ප්‍රහාරයකට ලක් වී බරපතල තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මිනියාපොලිස් නගරයේ හිටපු පොලිස් නිලධාරියකු වන ඩෙරෙක් චෞවින් පිහි ඇනුමකින් බරපතළ තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.
2020 දී සිදු වූ ෆ්ලොයිඩ් ගේ ඝාතනය පොලිස් ම්ලේච්ඡත්වයට සහ වර්ගවාදයට එරෙහිව ලොව පුරා විරෝධතා මාලාවක් නිර්මාණය කිරීමට සමත් විය.
ඊයේ (24) දිනයේ සිකුරාදා ඇරිසෝනාහි බන්ධනාගාරයේ දී තවත් රැඳවියෙකු විසින් චෞවින්ට පිහියෙන් ඇන ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස්, නිව් යෝර්ක් ටයිම්ස් සහ ඒබීසී පුවත් සේවා වාර්තා කර තිබේ.
ෆ්ලොයිඩ් ඝාතනය කළ මෙම සුදු ජාතික පොලිස් නිලධාරියා, 2021 අප්‍රේල් මාසයේ දී මිනීමැරුම් සහ මනුෂ්‍ය ඝාතන චෝදනාවලට වැරදිකරු වී, වසර විසි දෙකයි මාස හයක සිර දඬුවමකට යටත් කෙරුණි.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2032
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කළ පොලිස් නිලධාරියාට පිහි ප්‍රහාරයක්