රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් සටහන් කළ භූමි කම්පාවකින් ජපානයේ හොක්කයිඩෝ දූපත කැලැඹිණි.
භූමි කම්පාවෙන් බලපෑම් එල්ල වූයේ හොක්කයිඩෝ දූපතේ උතුරු දෙසටය.
භූමි කම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරනු ඇතැයි දූපත් වැසියන් බිය වුණු නමුත් එවැන්නක් සිදු වූයේ නැත.
භූමි කම්පාවෙන් ජීවිත හානි හෝ දේපොල හානි හෝ සිදුවී නැත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd