
ජපානයේ නියෝජ්‍ය මුදල් අමාත්‍ය කෙන්ජි කණ්ඩා සිය ධුරයෙන් නෙරපා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
පසු ගෙවීම් පැහැර හැරීම් සම්බන්ධයෙන් කෙන්ජි කණ්ඩා වරදකරු වී ඇති බැවින්, ඔහුට නියෝජ්‍ය අමාත්‍ය ධුරය අහිමි වී ඇතැවි ද පැවැසෙයි.
ජපන් කැබිනට් මණ්ඩලය සංශෝධනය කර මාස දෙකක් ඇතුළත, ධුරය අහිමි වුණු තෙවැනියා වන්නේ කෙන්ජි කණ්ඩා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd