
ජපන් ජාතික ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක් එල්ල විය. සයිබර් ප්‍රහාරය හේතුවෙන් ගුවන් ගමන් බොහොමයක් ප්‍රමාද වූ අතර ගුවන් බලධාරීන් ඒ සම්බන්ධයෙන් මගීන්ගෙන් සමාව ඉල්ලීමක් ද කළ බව වාර්තා වේ.
සයිබර් ප්‍රහාරය එල්ල වී පද්ධති බිඳ වැටීමක් සිදුවූයේ ජපානයේ වේලාවෙන් උදෑසන 7.30 ට පමණය. ඉන්පසු සන්නිවේදන පද්ධතිවල ගැටලු හටගත්තේය.
පද්ධති සියල්ල යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කළ බව ජපන් බලධාරීහු වැඩි දුරටත් කියා සිටියහ.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජපන් ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක්